Y-පරම්පරාවේ කතා

Mar 5

මෙය මුදල් ගෙවීමට බැරි නිසා ප්‍රචාරය කරන ලද්දකි.

අනේ Dialog මට credit දීපන්,
රෑ දොළහට wish නොකොළොත් ඒකි දවසම අඬයි..

අනේ Stone & String මට ring එකක් දීපන්,
දිනිති ගේ Boy නම් දුන්නේ Diamond එකක් කියයි..

අනේ KFC මට කෑමක් දීපන්,
නැත්නම් මං surprise කලේ නෑ කියලා කියයි..

අනේ ODEL මට ඩෙනිමක් දීපන්,
නැත්නම් යාළුවෝ ඌ posh නෑ  කියලා bite කරයි..

Harcros උඹවත් මට වහ ටිකක් දියන්, please…
එටකොටවත් එයා මං ගැනත් හිතයිනේ…

සැ.යු: පළිබෝධ නාශක අනතුරු සහිතයි. නියමිත මාත්‍රාවට පානය කරන්න.